බෝසත් පිළිම වහන්සේ ඉදිකිරීම | බක්කුල මහා සෑය

PL000079

හොරණ | ඉදිකිරීම්

බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වනයෙහි බෝසත් උපත සිහිගැන්වෙන, පියුමක් මත සිට " අග්ගෝ හමස්මි ලෝකස්ස...." යනුවෙන් සිංහනාද කල බෝසත් උපත අර්ථවත් වන ප්‍රථිමා වහන්සේ නිර්මාණය සදහා සැදැහැවත් ඔබටද දායක විය හැකිය.
විස්තර සඳහා අමතන්න.

034 22 67 488 / 034 22 62 782 / 077 10 036 38

ඒ සදහා පුන්‍ය දායකත්වයට කැමති පින්වතුන් :
ලංකා බැංකුවේ - අගනුවර ශාඛාව
සීල සුව අරණ
80074124
ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

දිනපතා දන්සැල | කෝට්ටගොඩ

ආමිසදාන | කෝට්ටගොඩ

"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...

Read More

පින්කම් හා කුසල කර්ම

බුදුරාපොත ආරණයේ චෛත්‍යය ඉදිකිරීම | අම්පාර - පදියතලාව

ඉදිකිරීම් | අම්පාර

අම්පාර - පදියතලාව බුදුරාපොත ආරණයේ ඉදිවීමට පාදම පමණක් දමා ඇති චෛත්‍යය ගොඩනැගීම සිදුකර අටමහ කුසල් රැස්කරගන්න දැනට මෙම පුන්‍යකර්මය සදහා දායක වන්න ...

Read More

පින්කම් හා කුසල කර්ම

තීන්ත ආලේප කිරීමේ - බක්කුල මහා සෑය | හොරණ

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)