ආශිර්වාද පහන් පූජා පිංකම - 2026.05.31 | වෙනිවැල්ආර (සූරියවැව)

PL000594

සූරියවැව | මල් පහන් පුජා

වෙනිවැල්ආර පුරාණ විහාරස්ථ පිංබිමේදී නව අරහාදී බුදුගුණ ආශිර්වාද පහන් පූජා පිංකම

2026 මැයි 31 වන දින සවස 6.30 ට

මෙහෙයවිම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත

පූජ්‍යපාද බුද්ධියාගම ධම්මසේන ස්වාමීන් වහන්සේ

සුදුවතින් සැරසී පහනක්, පීරිසියක්, පහන් තිරයක් අත්තෙල් ටිකක් රැගෙන එන්න. පිංසාර සිත් ඇති ඔබට මෙත් සිත් පෙරටුව ආරාධනා කරමු.

නව දහම් මන්දිරය ඉදිකිරීමට ගඩොලයක් පූජාකර පිංසිද්ධකර ගන්න

පැමිණෙන සැමට විශේෂ සව් දන්සලක්ද පැවැත්වේ

location - https://maps.app.goo.gl/q2JJpcJet42cbxTa9

(උපුටා ගැනීම Buddiyagama Dhammasena Himi Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ආමිස පුජා

ථූපාරාම සෑ වන්දනා - 2026.06.13 | අනුරාධපුරය

ස්ථූප පුජා | අනුරාධපුරය

ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...

Read More

ආමිස පුජා

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව - 2026.08.22 | අ...

පින්කම් මාලාව | අනුරාධපුරය

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව 2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා * කිරි ආහාර පුජාව * දහවල් සම්බුද්ධ පූජාව * 28,0...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)