PL000643
කැලණිය | මල් පහන් පුජා
ඓතිහාසික කැලණි රජමහා විහාරය අභියසදහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව
2026 අගෝස්තු 28 වන දිනසවස 3.00 සිට රැය පහන් වනතුරු
ධර්ම දේශනය: මහෝපාධ්‍යාය භාවනා උපදේශක, විචිත්‍ර ධර්ම කථික, පූජ්‍යපාද වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේත්‍රිවිධ
චෛත්‍ය වන්දනාව සහ දේවාරාධනා: කාව්‍ය ශ්‍රී කථික විශාරද මාතලේ සුමංගල ස්වාමීන් වහන්සේ
බුද්ධෝපස්ථානය (බුද්ධ උපස්ථානය): බැද්දේගන්ස ශ්‍රී විපස්ස්‍යාරාම විහාරාධිපති, ශාසන කීර්ති ශ්‍රී විශාරද ඇල්පිටියේ ශාන්තිදේව ස්වාමීන් වහන්සේ
ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව
ලක්ෂ ගණනින් දහස්පෙතියා මල් පූජාවන්බුද්ධෝපස්ථානය (බුද්ධ උපස්ථානය)ඕෂධ පූජාවන්සුවඳ දුම් පූජාවන්ගිලන්පස පූජාවන්මහා සංඝරත්නය හැට නමක් උදෙසා දානමය පිංකම
(උපුටා ගැනීම posted toද්‍රෝණයක් මුණිධාතු වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රඳුන් 🙏😇❤️☸️🇱🇰 Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ආමිස පුජා
පින්කම් මාලාව | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව කලෝගහඇල පරණගම පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ දායක සභාව, චෛත්‍ය සංවර්ධන කමිටුව හා තරුණ සංවිධාන එක්ව සිව්වන වරටත් සංවිධාන...
Read Moreආමිස පුජා
පින්කම් මාලාව | අනුරාධපුරය
ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව 2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා * කිරි ආහාර පුජාව * දහවල් සම්බුද්ධ පූජාව * 28,0...
Read Moreආමිස පුජා
ස්ථූප පුජා | අනුරාධපුරය
දිනපතා අලුයම 5.00 සිට එක් දිනකට කිරි ආහාර පාත්‍ර 12000 බැගින් පුරා දින 7 ක් ජයසිරිමහා බෝ සමිඳු අභියස සත්දින බෝධි පූජා පිංකම්සත්දින පුරා:- ධර්මදේශන...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.