උතුම් භාවනාමය සීල සමාදානය - 2026.06.20 | තලවතුගොඩ

PL000601

තලවතුගොඩ | භාවනා

ශ්‍රී ජයවර්ධනපුර පුරවරයම සිල් සුවඳින් නැහැවෙන උතුම් භාවනාමය සීල සමාදානය

2026 ජුනි මස 20 දින

තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදී

location - https://maps.app.goo.gl/bJrmAegqkjvHYfzVA

(උපුටා ගැනීම Maha Rahatun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සුමධුර ධරම දේශනය - 2026.06.21 | තිඹිරිවැව (කැකුලාවල)

ධර්මදාන | තිඹිරිවැව

පුජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් පවත්වන සුමධුර ධරම දේශනය 2026 ජුනි 21 ඉරිදා සවස 6.30ට කැකුලාවල, තිඹිරිවැව.ශ්‍රී ගුණාරතනාරා...

Read More

පින්කම් හා කුසල කර්ම

සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් ඉදිකිරීම | ගලිගමුව

වෙහෙර විහාරස්ථාන | ගලිගමුව

කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්‍...

Read More

පින්කම් හා කුසල කර්ම

බෝධී ප්‍රාකාරය ඉදිකිරීම | කෑගල්ල, මොළගොඩ

ඉදිකිරීම් | කෑගල්ල

මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏 වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ... කෑගල්ල, මොළග...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)