ලේ දන්දීමේ පින්කම - 2026.06.14 | හංවැල්ල

PL000570

හංවැල්ල | ලේ දන්දීම්

අසරණ රෝගියෙකුගේ ජීවිතය වෙනුවෙන් ලේ බිඳක් පරිත්‍යාග කරමු.

ජුනි 14 ඉරිදා පෙ.ව 9.00 සිට

හංවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී

ඔබ සැමට ආරාධනා..

එදිනට ඇස්, පටක, මුළු සිරුරම ලබාදීමේ පොරොන්දුපත්‍ර ලබා ගැනීම සිදුකෙරේ.

ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.

location - https://maps.app.goo.gl/N673vCEgbrwa4hvN7

(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.06.21 | මහරගම

ලේ දන්දීම් | මහරගම

මහරගම අපේක්ෂා රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හා සම්බන්ධව අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීමට හුස්ම "මනුස්සකම" සංවිධායක මණ්ඩලයට...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.06.14 | පෝරඹ (අකුරැස්ස)

ලේ දන්දීම් | අකුරැස්ස

ලේ දන්දීමේ පින්කම 2026 ජුනි 14 වන ඉරිදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය පෝරඹ විද්‍යාල ප්‍රධාන ශාලාවේදී location - https://maps.app.go...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.06.21 | හොරණ (පෝරුවදණ්ඩ)

ලේ දන්දීම් | හොරණ

2026 ජුනි 21 වන ඉරිදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය- ජාතික පාසල මාපුටුගල ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න location- https://...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)