PL000631
වත්තල | ලේ දන්දීම්
අපගේ ආදරණීය මිතුරා, මනෝජ් මුණවීර සිහිකිරීම පිණිස,
වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලයේ 2017 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර
2026 අගෝස්තු 15 සෙනසුරාදා
පෙ.ව. 9.00 සිට
වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී
ජාතික හැදුනුම්පත හෝ ලේ බැංකුව විසින් නිකුත් කරන ලද කාඩ්පත රැගෙන ඒමට කාරුණික වන්න.
location - https://maps.app.goo.gl/RP4bMo5UbEGCGeHq7
(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | රද්දොළුගම
එලීෂා ශනායා විජේසිරිවර්ධන දියණියට පින් පිණිස පැවැත්වෙන ලේ දන්දීමේ වැඩසටහන 2026 අගෝස්තු 15පෙ.ව 9.00 - ප.ව 3.00 රද්දොළුවගම - ශ්‍රී බෝධි මළුව විහ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | කළුතර
❤️ මිනිසත්කමේ උදාරම පින්කමට ඔබත් දායක වන්න... ❤️ තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අපට දිය හැකි වටිනාම තෑග්ග "ලේ බින්දුවක්"... 🩸 " අපි සොයන මන...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | හංවැල්ල
❤️ ජීවිතයක් බේරාගන්න ඔබටත් පුළුවන්! 🩸 ලේ දානය කියන්නේ සරල දෙයක් වගේ පේන්න පුළුවන්… ඒත් ඒක කෙනෙකුගේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව වෙන්න පුළුවන් ❤️ ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.