ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | උඩුගම්පොල

PL000674

උඩුගම්පොල | ලේ දන්දීම්

නැසීගිය නාමල් ඒකනායක පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණ අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලේ දන් දීමේ මහා පිංකම

දිනය : 2026 සැප්තැම්බර් 27 වේලාව : උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා

ස්ථානය : මාලිගාගොඩැල්ල උත්තරාරාම පුරාණ විහාරය මියැදෙන ජීවිතයකට ජීවය දෙන්න පිං කැමති ඔබ සැමට ආරාධනා

Location - https://maps.app.goo.gl/4jrJSUJj9GndUDjs6

(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.10.18 | බණ්ඩාරගම

ලේ දන්දීම් | බණ්ඩාරගම

🩸❤️ රුධිර බිඳුවක් ජීවිතයක්!❤️🩸 මනුසත් හදවත් සංවිධානය මගින් 07 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම සඳහා ඔබත් එක්වන්න. 🤝 ඔබේ රුධිරයෙන්...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | මහියංගණය

ලේ දන්දීම් | මහියංගණය

Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – SIRISAGABO PIR...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | කඩුවෙල (පහල බෝමිරිය)

ලේ දන්දීම් | කඩුවෙල

Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – GUNASEKARARAMA...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.