ලේ දන්දීමේ පින්කම - 2026.10.04 | කටුනායක

PL000678

කටුනායක | ලේ දන්දීම්

"එක බිංදුවක්, එක ජීවිතයක්"

🔴 උත්තම රුහිරු පූජා 2026 🔴
හුස්ම යදින මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය

ඔබේ ශරීරයේ එක බිංදුවක්...
තවත් කෙනෙක්ගේ ජීවිතේට හුස්මක් වෙන්න පුළුවන් නම්?

නැ/මඩවල එක්සත් තරුණ සමිතිය විසින් 4 වන වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ පිංකමට ඔබව කාරුණිකව ආරාධනා කරමු.

📅 දිනය: 2026 ඔක්තෝබර් 04 - ඉරිදා
⏰ වේලාව: උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා
📍 ස්ථානය: නැගෙනහිර මඩවල මිනුවන්ගොඩ සමිති ශාලාව
📍 Google Map: https://maps.app.goo.gl/WMgGeyKQ2zqG6s7k8

ජීවත් වීමට වෙර දරන අපේම සහෘදයෙකු වෙනුවෙන්...

ආදරයෙන් ආරාධනා ❤️

විමසීම්
කසුනි: 0715567114
හරිඳු: 0763296682
තරුශ: 0776843504
සංවිධානය - නැ/මඩවල එක්සත් තරුණ සමිතිය

(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

දිනපතා ලේ දන්දීමේ කඳවුර - බදුල්ල

ලේ දන්දීම් | බදුල්ල

ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.10.16 | පානදුර

ලේ දන්දීම් | පානදුර

මියැදෙන හදවතකට පණ නලක් වන්නට උත්තම රුධිර පූජා 2026 08 වන වරටත් පවත්වනු ලබන ලේ දන්දීමේ පිංකම ඔක්තෝම්බර් 16 සිකුරාදා පානදුර රන්කොත් විහාරස්...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.09.27 | පානදුර (කළුදෑවල)

ලේ දන්දීම් | පානදුර

Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Sri Jayawardha...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.