PL000559
නාරාහේන්පිට | ලේ දන්දීම්
නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු
ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 සිට සවස. 6 දක්වා ඕනෑම නිවාඩු දිනකදී වුව ද විවෘතව ඇත.
දුරකතන අංකය 011 23 69 931
WhatsApp 071 312 44 36
රුධිර හිඟයක් හේතුවෙන් තවත් මිනිස් ජීවිතයක් වියැකෙන්නට ඉඩ නොතබමු.
location - https://maps.app.goo.gl/WeXK74meqUNQtxKx5
(උපුටා ගැනීම SAMMA TV Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | වත්තල
අපගේ ආදරණීය මිතුරා, මනෝජ් මුණවීර සිහිකිරීම පිණිස, වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලයේ 2017 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර 2026 අගෝස්...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | මහරගම
ලේ දන්දීමේ වැඩසටහන - Blood Donation Programme 🗓️ 2026 අගෝස්තු 15 වන සෙනසුරාදා ⏰ පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා 📍Blood bank, අපේක්ෂා රෝහ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.