PL000681
මියැල්ලෑව | ධර්මදාන
දෙවිලොව සැදූ නඳින් මනුලොව නිවන් දොරටු විවර කරන අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනය,
දේශකයාණන් වහන්සේ දම්තලා පට්ඨාන සුරැකීමේ සභාවේ නිර්මාතෘ, රූපවාහිනී ගුවන් විදුලි විවිධ ධර්ම කථික පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්,
2026 ඔක්තෝබර් 17 සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා, වෙලේවැව ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේදීම...
පින්වත් ඔබට ගෞරවනීය ආරාධනා..... සුදු වතින් සැරසී ප.ව. 4.30 වන විට පැමිණ අසුන් ගන්න, දහම් කරුණු සටහන් කර ගැනීමට පොතක් සහ පෑනක් රැගෙන එන්න,
සංවිධානය - "පින් කරමු එක සිතින් මිය නොයමු හිස් අතින්", විමසීම් - 076 7908317, 076 1907141
Location - https://maps.app.goo.gl/BfmyMnAnCStL7DoP8
(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | මහව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම්...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" -...
Read Moreපින්කම්
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.