සර්වරාත්‍රික බුදුගුණ වර්ණනාව - 2026.05.31 | මාතලේ

PL000596

මාතලේ | බුද්ධ පුජා

සර්වරාත්‍රික බුදුගුණ වර්ණනාව මැයි 31 වන දින

පූජ්‍ය කුමාරැල්ලේ පේමානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ

වැඩසටන් පෙළගැස්ම
රාත්‍රී 7.30 - 09.30 මහා බෝසතුන්ගේ අසිරීය ගැන දේශනාව (පලමු බණවර)

රාත්‍රී. 10.00 - 12.00 වෙස්සන්තර ජාතක වර්ණනාව (දෙවන බණවර)

රාත්‍රී. 12.30 - 2.30 සම්බුදු තෙමඟුල් වර්ණනාව (තුන්වන බණවර)

අළුයම. 3.00 - 5.30 සම්බුදු තෙමඟුල් වර්ණනාව (සිව්වන බණවර)

මාතලේ , රතලවැව, දික්කුඹුර ශ්‍රී විෂීතාරාම ව්නාරස්ථානයේදී..

වැඩසටහන මෙහෙයවීම : මාතලේ සුධම්මානන්ද ස්වාමින් වහන්සේ

location - https://maps.app.goo.gl/cQ7ZgcsBkwu9KndU6

(උපුටා ගැනීම Saripuththa Aranya Senasanaya Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ආමිස පුජා

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව - 2026.08.22 | අ...

පින්කම් මාලාව | අනුරාධපුරය

ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම් මාලාව 2026 අගෝස්තු 22 උදෑසන 05:00 සිට රාත්‍රී 10:00 දක්වා * කිරි ආහාර පුජාව * දහවල් සම්බුද්ධ පූජාව * 28,0...

Read More

ආමිස පුජා

ථූපාරාම සෑ වන්දනා - 2026.06.13 | අනුරාධපුරය

ස්ථූප පුජා | අනුරාධපුරය

ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)