PL000653
කොළඹ | ධර්මදාන
"අයං වස්සාන කාලෝ" සිත නිවන වස්සාන දේශනා, වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026,
සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී.
අගෝස්තු 02: පූජ්‍යපාද මීරාහවත්තේ පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ,
අගෝස්තු 09: පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ,
අගෝස්තු 16: පූජ්‍යපාද මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ,
අගෝස්තු 23: පූජ්‍යපාද මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ, අගෝස්තු 30: පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ,
සැප්තැම්බර් 06: පූජ්‍යපාද කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ,
සැප්තැම්බර් 13: පූජ්‍යපාද ඇතුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ,
සැප්තැම්බර් 20: පූජ්‍යපාද හඟුරන්කේත සීලවිමල ස්වාමීන් වහන්සේ,
සැප්තැම්බර් 27: පූජ්‍යපාද බලගොල්ලේ රාධ ස්වාමීන් වහන්සේ,
ඔක්තෝබර් 04: පූජ්‍යපාද කළුදෑවල යාසභාණි ස්වාමීන් වහන්සේ,
ඔක්තෝබර් 11: පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ,
ඔක්තෝබර් 18: පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ.
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොළඹ 07 - විමසීම් 0112 694 100.
Location - https://maps.app.goo.gl/R7D4fRSmir7ciEJ9A
(උපුටා ගැනීම Maha Rahatun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | මහව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම්...
Read Moreපින්කම්
ඉදිකිරීම් | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව පරණගම පුරාණ බෝධිමළු විහාරස්ථානයේ ඇති මෙම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කොට ධාතු මන්දිරයක් සේ සකසා සර්වඥ ධාතූන් වහන්සේලා මහ රහ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අල්ගම
නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.