PL000823
පන්නිපිටිය | ධර්මදාන
අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ රූපවාහිනී, ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික, දහමිතලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ දෙසැම්බර් 19 සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 7.00 දක්වා පන්නිපිටිය, මහල්වරාව, දිගන පුරාණ රජමහා විහාරභූමියේ දී ඔබ සැමට බැති සිතින් ආරාධනා..... ධර්ම කරුණු සටහන් කරගැනීමට පොතක් හා පෑනක් රැගෙන සුදුවතින් පැමිණෙන්න. විමසීම් :- 0777 537 140
Map location - https://maps.app.goo.gl/pMg1tEFAiivuNBby6
(උපුටා ගැනීම posted toඅතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණා Facebook සමුහයෙනි)
අදාල මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ධර්මදාන | අන්තර්ජාල මාධ්‍ය
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...
Read Moreපින්කම්
ධර්මදාන | අනුරාධපුරය
පර්යාප්තිධර ලෝකෝත්තර බුද්ධ ශාසනය බොහෝ දෙනාගේ සිත්තුළ පිහිටුවමින් කටයුතු කරන්නට යෙදෙන උතුම් බුදුගුණ වර්ණනා ධර්ම දේශනාව අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්...
Read Moreපින්කම්
වෙහෙර විහාරස්ථාන | වරකාපොල
සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.