PL000825
නාවලපිටිය | ධාතු වන්දනා
දම්මකල්යාණ පදනම මඟින් සංවිධානය කරනු ලබන බුදුරජාණන් වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා සියසින් දැකබලා වන්දනා කරගැනීමේ පුණ්‍යකර්මය නාවලපිටිය නගර සීමාවේ පිහිටියා වූ ජේතවනාරාම විහාරස්ථානීය පුණ්‍යභූමියේදී.....
2026 දෙසැම්බර් 22 වන අඟහරුවාදා සවස 3.00ට පමණ නාවලපිටිය නගර මධ්‍යයේ සධාතුක කරඬූන් වහන්සේලා පෙරහරින් ජේතවනාරාමය විහාරස්ථානය වෙත වැඩම කරවා දෙසැම්බර් 29 වන දින රාත්‍රී 8.00 වන තෙක් සියසින් දැකබලා වන්දනාමාන පූජෝපහාර පැවැත්වීමට ඔබ සැමට අවස්ථාව සලසාලනු ඇත... මෙම පිං කටයුත්ත සඳහා ඔබටද දායක විය හැක. ප්‍රධාන අනුශාසකත්වය - පූජ්‍ය දියතලාවේ අරියවංශ හිමි (0716689975) ගිහිකාරක සම්බන්ධීකරණ - අබේසේකර අධිකාරී මහතා (0764664117) සුදුවතින් සැරසී පැමිණෙන ලෙස පින් කැමති ඔබ සැමට ආරාධනා !!!
Map location - https://maps.app.goo.gl/7uc4XCZRieHecJPJA
(උපුටා ගැනීම Damma kalyana padanama Facebook පිටුවෙනි)
අදාල මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.