තීන්ත ආලේප කිරීමේ - බක්කුල මහා සෑය | හොරණ

PL000155

හොරණ | ඉදිකිරීම්

බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු.
බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට ඇත. පිං කැමති සැදැහැවත් ඔබට අවශ්‍ය තීන්ත වර්ග හෝ මූල්‍යමය වශයෙන් සෑයෙහි කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කල හැකිය.
විස්තර සඳහා අමතන්න.
034 22 67 488 / 034 22 62 782 / 077 10 036 38

(උපුටා ගැනීම 🍂 🙏නිර්වාණය උදෙසා උතුම් සදහම් මග🙏 🍂 Facebook සමුහයෙනි.)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

කුටි සෙනසුන් පුජාව | මිහින්තලේ

ඉදිකිරීම් | මිහින්තලේ

සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...

Read More

පින්කම්

බුදුකුටියක් ඉදිකිරීම | රත්නපුර

ඉදිකිරීම් | රත්නපුර

රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...

Read More

පින්කම්

ශරීර අවයව දන්දීම

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ

අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.