PL000660
අනුරාධපුරය | ඉදිකිරීම්
❝ අනුරාධපුරයේ තිබිරිකඩවල ආරණ්‍ය සේනාසනය සඳහා වච්චය කුටියක් සහ පැන් පසු කුටියක් පූජා කරන්නට ආරාධනා...❞
🔸ගෞරවනීය මහා සංඝරත්නය වැඩසිටින තිබිරිකඩවල ආරණ්‍ය සේනාසනයේ වච්චය කුටියක් සහ පැන් පසු කුටියක අවශ්‍යතාව පවතිනවා.
🔸 එම ස්වාමීන් වහන්සේලා සඳහා වච්ච කුටියක් සහ පැන් පහසුවන කුටිදෙකක් ඉදි කිරීම් පිංවන්ත ඔබ සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය වැසිකිලි සහ නාන උපකරණය උපාංග කට්ටලයක් පූජා කිරීමෙන් මෙම උත්තම පුණ්‍ය කර්මයට දායක වන ලෙස ශාසන හිතෛෂි ඔබට මෙත් සිතින් ඇරයුම් කරමු…!
🔸 ඔබට අදාළ ආරණ්‍ය සේනාසන වෙත ගොස්, ඔබේම දෑතින් එම උපකරණ පූජා කරගත හැකි අතර පරිත්‍යාග කිරීමට අවශ්‍ය නම් පිංවත් ස්වාමින්වහන්සේ සම්බන්ධ කරගැනීමට පහත දුරකතක අංකයට අමතන්න.
🔸 නාමල් ගමුවේ සේකර ස්වාමින් වහන්ස
071 385 5144
ඇස්තමේන්තුව : https://drive.google.com/drive/folders/11ebBUwtWGe3R47Yiy09vigIx_-MmIrAz?fbclid=IwY2xjawT3Kb1wZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMUw5cUMwbHY0WEFoaGRPY09zcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe5hyg2OtR3jaEEOjW34qUk4UXSx_mcWnMlSk8wOTHzYSylI1utnM05PItTZs_aem_RUcGhy7MFGOfNaldTXAgjw
Location - https://maps.app.goo.gl/UNoVGb3mLAPZWTvD9
(උපුටා ගැනීම යතිවර පූජා Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | ගල්ගමුව
දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)
Read Moreපින්කම්
ඉදිකිරීම් | උයන්දන
නමෝ බුද්ධාය! උයන්දන මහමේව්නාව භාවනා අසපුවේ සෑ මළුවේ අව්වෙන් වැස්සෙන් පීඩාවට පත් නොවී මහා සෑය වන්දනා කිරීම පිණිස ඉදිවන සෙවණ මණ්ඩපය පින්වත් ඔබටද ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | හොරණ
බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වන...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.