Online රාත්‍රී භාවනා පංතිය

PL000353

අන්තර්ජාල මාධ්ය | භාවනා

20 කණ්ඩායම

පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට

(2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් )

කාර්ය බහුල ජීවිතයේ, නිවසේ සිටම දිනපතා කෙටි කාලයක් වෙන්කර දුර රටක සිටියදී හෝ භාවනාව සඳහා කැපවිය හැකිනම්

අන්තර්ජාලය ඔස්සේ කරන භවනා පංතියට සම්බන්ද වන්න

භාවනා පංතියට සම්භන්ද කරගන්නා ලෙස සඳහන් කර 0712261289 අංකයට WhatsApp පණිවිඩයක් තබන්න.

ගාස්තු අය නොකෙරේ - ධර්ම දානයක් පමණි.

භාවනාවට කැමති ඔබ පහත WhatsApp ගිණුම ඔස්සේ සම්භන්ධ වන්න.
https://chat.whatsapp.com/CoiWaz0U7v4Chx0xL20ibl
online මගින් ඔබට භාවනා උපදෙස් ලබා දෙනු ඇත. (20 වන කණ්ඩායම.. ආරම්භය 2025 මැයි 01 රාත්‍රී 10.00 ට )

(උපුටා ගැනීම Meditation with Ven sumedhankara Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුනට ඉඩමක් මිලදී ගැනීම

ඉදිකිරීම් | පෙරිමියන්කුලම

සැදැහැවත් පින්වතුනි, අනුරාධපුර - ⁣පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුන හි , උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත්කර ඉදිකරන ...

Read More

පින්කම් හා කුසල කර්ම

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

පින්කම් හා කුසල කර්ම

සුමධුර ධර්ම දේශනාව - 2025.06.02 | කොළඹ 10

ධර්මදාන | කොළඹ

🙏 *මෙම උතුම් ධර්ම ශ්‍රවණයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු* 🙏 මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරයේ වසර 25කට අධික කාලයක් දූ දරුවන්ගේ දෑස් පෑදූ *ගරු ෂෙල්ටන්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)