ආබාධිත දරුවන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාග වැඩසටහන | අනුරාධපුරය

PL000578

අනුරාධපුරය | ඇදුම්පැළදුම්

මව්පිය සෙනෙහස අහිමි ආබාධිත දරුවන් 35 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය සමඟ ඇදුම් පැළදුම් හා ඔවුනට අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

සංවිධානය- HELPING SRI LANKA CHILDREN NEGOMBO

2026 ජුනි 24

ස්ථානය -උත්තර සාලිය මාවත, පුලියන්කුලම, අනුරාධපුර, පිහිටි ළමා නිවාසයේ දී.......

ඔවුන්ට ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය රෙදි සහ අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමතිනම් අපත් සමඟ ඔබත් එකතු වෙන්න.

විමසීම

සුරේෂ් සභාපති තුමා : 076 714 9766

උපුල් : 070 355 3021

(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

සිගිති පුතකුගේ ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක්...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහියංගණය

මහියංගණය, දමිබරාව, 10 ඇල, අංක 01, නිවසේ පදිංචි A.MN.G. චාන්දනී වන මාගේ අවුරුදු 08 ක් වයසැති සිගිති පුත් ඩී.ජේ.එම්.ගිම්හාන් කවිශ්ක ජයසිංහ දරුවා තැල...

Read More

පිහිට උපකාර

ශ්‍රවනධාර සැත්කම වෙනුවෙන් සහය පැතීම -මාතර

ඖෂධ /වෛද්‍ය උපකාර | මාතර

ඔබේ මිතුරන්ගේ සිනහව හෝ ඔබේ ප්‍රියතම ගීතයේ ශබ්දය ඔබට ඇසෙන්නේ නැති ලෝකයක ජීවත් වීම ගැන සිතන්න. තුලාරාගේ යථාර්ථය මෙයයි, එය වෙනස් කිරීමට අපට ඔබගේ උදව් අ...

Read More

පිහිට උපකාර

වකුගඩුවක් බද්ධ කිරීමට ආධාර ඉල්ලීමක් | හංවැල්ල

ඖෂධ /වෛද්‍ය උපකාර | හංවැල්ල

කූඩළුවිල, හංවැල්ල පදිංචි අවුරුදු 39ක දෙදරු පියෙක් වන එස්.ටී. වීරසිංහ මහතාට වකුගඩුවක් බද්ධ කිරීමට රුපියල් ලක්ෂ 80ක මුදලක් අවශ්‍ය වේ. ඒ සඳහා පුංචි රුපි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)