PL000561
සමන්ත පට්ඨානය
අනන්ත නය සමන්නාගත අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව දැන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දෙකෙන්ම ජංගම දුරකතන යෙදුමක් ලෙසින් ඔබට ලබාගත හැකියි.
සජ්ඣායනය
පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
භාගත කරගැනීමට 👇
https://play.google.com/store/apps/details?id=com.samanthapattana.pirith_chanting_app&pcampaignid=web_share
(උපුටා ගැනීම අනවතප්ත Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
බෞද්ධ පොත්
Audio books පාරමිතා ප්‍රකරණය https://youtube.com/playlist?list=PLXDAow5WZ3GxvazReELK6danlY7ToiA5I&si=7p4jRIpsKnS1pTdw කෙලෙස් එක්දහස් පන්සියය ...
Read Moreදහම් කරුණු
ධර්ම දේශනා
මහා බෝධිසත්ත්ව අපවත් වී වදාළ නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දේශනා 3800 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රවණය කිරීමට Download කරගැනීමට පහත link එකෙන් ප...
Read Moreදහම් කරුණු
ධර්ම දේශනා
උත්තම ධර්ම දානයේ අන්තර්ජාල අවකාශය තව තවත් පුළුල් කරනු පිණිස ආරම්භ කළ, මෙත් බුද්ධාභිවන්දනා නිල YouTube වෙබ් අඩවියේ විකාශය වන ධර්ම දේශනා මාලාවන් ශ්‍ර...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.