දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

PL000158

පන්නිපිටිය | ආමිසදාන

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘද්ධව රෝගීව සිටින සිල් මෑණිවරුන් රැකබලා ගැනීම පිණිසත් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරබි බුදු පුත් සුව මව් අරණ පිංබිම.

සීල සුව අරණ ගිලන් භික්ෂු පුණ්‍යභූමිය ආරම්භ කොට ගිලන්වූ භික්ෂූන් වහන්සේලා හතලිස් නමක් පමණ නේවාසිකව රැකබලා ගන්නා පූජනීය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ අනුශාසනා මත.
බුදු සසුන වෙනුවෙන් තම දරුවන් පූජා කොට, අද වනවිට වයස්ගතව රෝගීව අසරණව සිටින මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත් ගිලන්ව සිටින දසසිල් මෑණිවරුන් සහ ගිලන් භ්ක්ෂූණීන් හට වෛද්‍ය ප්‍රථිකාර සිදුකරමින් රැකබලා ගැනීම පිණිසත් කොට්ටාව පිළියන්දල මාර්ගයේ මෙම උතුම් පිංබිම අළුතෙන් ආරම්භ කෙරිණි.

පලමු අදියර යටතේ මේ වන විටත් විසිපස් දෙනෙකුට ආසන්න වයෝවෘද්ධ රෝගී සිල් මෑණිවරුන් මව්වරුන් ඇතුළත් කොට පවත්වාගෙන යනු ලබයි.
එම පිංබිම වෙත පැමිණ සිදුවන සේවාවන් ඔබට සියසින් ම දැක උදෑසන, දවහල දානය, ගිලන් පල පූජාවන්, බෙහෙත් ඖෂධ පූජාවන් සිදුකල හැකිය.

සුව මව් අරණ
පැලන්වත්ත
පන්නිපිටිය
කොට්ටාව.


Bank - ලංකා බැංකුව
Branch- බොරලැස්ගමුව
Acount Name - උතුම් සත්කාර
Account Number - 80736827

එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට තාක්ෂණික අපහසුතා ඇත්නම්,
Bank - හැටන් නැෂනල් බැංකුව
Branch- අතුරුගිරිය ශාඛාව
Acount Name - ගලිගමුවේ ඤාණදීප හිමි
Account Number - 1540 2005 9835

Contact No- +94 (11) 227 9898
0112771717
034 2267488

(උපුටා ගැනීම Galigamuwe Gnanadeepa Thero Facebook ගිනුමෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

ලංකා පබ්බත රජමහා විහාරය ඉදිකිරිම

ඉදිකිරීම් | බලන්ගොඩ

භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...

Read More

පින්කම් හා කුසල කර්ම

English Dhamma Talks - Havelock Town

ධර්මදාන | කොළඹ

A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...

Read More

පින්කම් හා කුසල කර්ම

කුටි සෙනසුන් පුජාව | ආණමඩුව

ඉදිකිරීම් | ආණමඩුව

සිව්දිගින් වඩින්නා වූ මහසඟරුවන උදෙසා ආණමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන, කුටි සෙනසුන් පූජාව සඳහා පින්වත් ඔබට ද දායක විය හැකිය ගිණුමේ නම ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)