PL000065
රණාල | ආහාරපාන
නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කරවීම ඉතා අසීරු බැවින් බොහෝ අසරණව සිටින බවත් කියයි. ස්වයං රැකියාවක් ලෙස දියණිය හා එක්ව පහන්තිර නිෂ්පාදනයේ යෙදුණ ද නිවසේ කුලි මුදල ගෙවා ගැනීමට, රෝගී දරුවාට ප්‍රතිකාර කිරීමට ඒ මුදල ප්‍රමාණවත් නොවන බව කියයි. ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන බැවින් පින් කැමැති සත්පුරුෂ ගුණ ඇති අයෙක් වේ නම් තමන්ට උපකාර කරන ලෙසත් ජීවත්වීමට කුඩා නිවසක් හෝ පරිත්‍යාග කිරීමට හැකි නම් එය මහා පුණ්‍යකර්මයක් බව ද කියයි. රෝගී දරුවා සුමිත් දිල්ෂාන් වයස අවුරුදු 36ක් බවත් කියයි. ආධාර උපකාර කිරීමට කැමැති කෙනෙක් වේ නම් 0766241456 දුරකතන අංකයට කතා කළ හැකි බවත් ලංකා බැංකුව - මාලඹේ ශාඛාව ගිණුම් අංකය :- 75629045 බවත් කියයි.
B.S.D.Niranjan Coore
75629045
BOC
Malambe Branch
(උපුටා ගැනීම සද්දාසීල ස්වාමින් වහන්සේගේ කෙටි ධර්ම දේශනා Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | අගලවත්ත
අගලවත්ත, වේරගම, ස්වර්ණගම පදිංචි කවිඳු ලක්ෂාන් නමැති දරුවා මේ වන විට මොළයේ ස්නායු රෝගයකින් පීඩා විඳී. මෙම රෝගී තත්ත්වය නිසා ඇවිදගත නොහැකිව දරුවා ඇඳේ ස...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | බද්දේගම
............ප්ලීස් වැදල ඉල්ලන්නම් 🙏 හැකිනම් උදවු කරන්න ............ ශෙයර් කරලා හරි පුලුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙන්න උදව් කරන්න ...... සියලු විස්ත...
Read Moreපිහිට උපකාර
රුධිරය/අවයව ඉල්ලීම | මාවනැල්ල
මාවනැල්ල හිඟුල රජ මහා විහාරයේ වැඩ වාසය කරන මෙඩේරිගම සංඝරතන හිමියන් සඳහා ඕ පොසිට්ව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.