PL000099
පිරිත් / සුත්‍ර
https://www.damruwana.org/
මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේ ම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් මේ දෙසුම් පරිපූර්ණ වී ඇත.
මෙම ධර්ම දේශනා එකතුව පිළිබඳව ඔබගේ හිතමිත්‍රාදීන්ට ද දන්වා යැවීමට කාරුණික වන්න. එමගින් ඔබත් මෙම ධර්ම දානමය කුශලයේ කොටස් කරුවකු වන්නේ ය. මෙම දුර්ලභ හා විශිෂ්ට ධර්ම දේශනා ශ්‍රවණය කොට ඒවා පිළිපැදීමෙන් සසර මඟ කෙටි කර ගත් හා සැනසීම උදා කර ගත් පිරිස අතරට එක් වීම සඳහා ඔබට ද මෙය දහම් පඬුරක්ම වේවා!
(උපුටා ගැනීම අමා සුව Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
බුදුගුණ
රුවන්වැලි මහා සෑයේ දෛනිකව සම්බුද්ධ පූජාවන් සිදු කරන වේලාවන්.. - උදෑසන බුද්ධ පූජාව : පෙ.ව 6.00 සිට 7.00 දක්වා - දහවල් බුද්ධ පූජාව : පෙ.ව 10.30 ස...
Read Moreදහම් කරුණු
බෞද්ධ පොත්
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව දැන් ජංගම දුරකථනයට. * සොයාගැනීමට පවා අසීරුව පැවති අපගේ සියලු මුලාශ්‍ර ග්‍රන්ථයන් දැන් ජංගම දුරකතනයේ පවා භාවිතා කරමින් පරි...
Read Moreදහම් කරුණු
පිරිත් / සුත්‍ර
"පින" ගැන ඔබ දන්නවාද? ඛුද්දකපාඨය හි පින පළිබඳව බොහෝ විස්තරාත්මකව පෙන්වා ද ඇත. එනම්, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මනාසේ නිධානයක් කරන ලද්දේ වේද,...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.