අසරණ වූ වයෝවෘද්ධ මවක් සහය පතයි | රණාල

PL000065

රණාල | ආහාරපාන

නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කරවීම ඉතා අසීරු බැවින් බොහෝ අසරණව සිටින බවත් කියයි. ස්වයං රැකියාවක් ලෙස දියණිය හා එක්ව පහන්තිර නිෂ්පාදනයේ යෙදුණ ද නිවසේ කුලි මුදල ගෙවා ගැනීමට, රෝගී දරුවාට ප්‍රතිකාර කිරීමට ඒ මුදල ප්‍රමාණවත් නොවන බව කියයි. ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන බැවින් පින් කැමැති සත්පුරුෂ ගුණ ඇති අයෙක් වේ නම් තමන්ට උපකාර කරන ලෙසත් ජීවත්වීමට කුඩා නිවසක් හෝ පරිත්‍යාග කිරීමට හැකි නම් එය මහා පුණ්‍යකර්මයක් බව ද කියයි. රෝගී දරුවා සුමිත් දිල්ෂාන් වයස අවුරුදු 36ක් බවත් කියයි. ආධාර උපකාර කිරීමට කැමැති කෙනෙක් වේ නම් 0766241456 දුරකතන අංකයට කතා කළ හැකි බවත් ලංකා බැංකුව - මාලඹේ ශාඛාව ගිණුම් අංකය :- 75629045 බවත් කියයි.

B.S.D.Niranjan Coore
75629045
BOC
Malambe Branch

(උපුටා ගැනීම සද්දාසීල ස්වාමින් වහන්සේගේ කෙටි ධර්ම දේශනා Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

අසරණ වූ ඔබට පිහිටක් වීමට | HELPING SRILANKA CHILDRENRI...

අනෙකුත් ආධාර / උපකාර | මීගමුව

අසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...

Read More

පිහිට උපකාර

කිරිඳිවැල ලියනගේ සුරැකුම් පියසට පිහිටක් වන්න

අනෙකුත් ආධාර / උපකාර | කිරිඳිවෙල

ඔබ සතු දෙයක් තව කෙනෙක්ට දෙනවානම් එක වටිනා කෙනේක්ටම දෙන්න නැති කෙනෙක්ට දෙන්න 🙏😪 මෙ දෙමාපියන්ගේ අහිමි විශේෂ අවශ්‍යතා දරුවන් නොමිලේ බලා ගන්න කිරිඳිව...

Read More

පිහිට උපකාර

හදිසි අනතුරකින් එක තැන්වූ පියෙකු වෙනුවෙන් කරනු ඉල්ලීමක...

ඖෂධ /වෛද්‍ය උපකාර | පයාගල

සර්කස් කලාව වෘත්තීය කර ගත් අවු 28 ක එක් දරුවෙකුගේ අහිංසක තරුණ තාත්තා කෙනෙක් සර්කස් ක්‍රිඩා කරන ව්ට අඩ් 30 පහලට වැට් එක් තැන් වී ප්‍රතිකාර ලබනවා පුළ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)