PL000201
කිරිඳිවෙල | අනෙකුත් ආධාර / උපකාර
ඔබ සතු දෙයක් තව කෙනෙක්ට දෙනවානම් එක වටිනා කෙනේක්ටම දෙන්න නැති කෙනෙක්ට දෙන්න 🙏😪
මෙ දෙමාපියන්ගේ අහිමි විශේෂ අවශ්‍යතා දරුවන් නොමිලේ බලා ගන්න කිරිඳිවැල ලියනගේ සුරැකුම් පියස. මෙතන ගොඩාක් අසරන අය ඉන්නේ මෙ ආයතනය නොමිලේ පවත් වන්නේ
ඔබ යම් පරිත්‍යගයක් කරනවනම් ගිහින් බලන්න
ඔබේ ආදරය අවශ්‍යම තැනක්.
මෙතනට අඩුපාඩු පැමිපස්
සබන් කුඩු වගේ දෙවල් ගොඩක් අඩුයි
ගිහින් බලන්න ලොකෙශන් ලින්ක් එක පහල තියෙනවා. 🙏🙏🙏
වැඩි විස්තර 0778344494
බොහොම පින් පුලුවන් තරම් බෙදා හරින්න 🙏
location - https://maps.app.goo.gl/YoS8UGWdMfa9ATyN7
(උපුටා ගැනීම යුතුකම් Facebook පිටුවෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි ,**** විශේෂ සදහන *** අප වෙත බැංකු තොරතුරු ලබා දී නොමැති නිසා පරිත්‍යාගශීලින් ඍජුවම අදාල ආයතනය සමග සම්බන්ද වීමට කාරුණික වන්න.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මහරගම
සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා මාසිකව අප...
Read Moreපිහිට උපකාර
අනෙකුත් ආධාර / උපකාර | කිරිඇල්ල
🙏 කාරුණික ඉල්ලීමයි 🙏 J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නම...
Read Moreපිහිට උපකාර
රුධිරය/අවයව ඉල්ලීම | මාවනැල්ල
මාවනැල්ල හිඟුල රජ මහා විහාරයේ වැඩ වාසය කරන මෙඩේරිගම සංඝරතන හිමියන් සඳහා ඕ පොසිට්ව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.