දාන දායකත්ව පිංකම - ගෝසිංග වන අරණ

PL000369

මැදවච්චිය | ආමිසදාන

තෙරුවන් සරණයි ! පින්වත් ඔබට..

මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ.
මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION එක.

Gosinga wana arana
+94 77 294 0021
https://maps.app.goo.gl/1cHgdeQt1R46Ze6K9

මේ ගෝසිංග වන අරණේ සහ ගෝසිංග වනය යශෝධරා මෙහෙණි අරණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය කැබිතිගොල්ලෑවෙ අමරතිස්ස පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගේ දුරකථන අංකයන්. ( 0772940021WhatsApp ) මෙම අංකයන්ට ඇමතීමෙන් හෝ වට්සැප් මඟින් හෝ සම්බන්ධ වීමෙන් සියලුම තොරතුරු ලබා ගත හැක.


දායකත්වය සදහා
ලංකා බැංකුව
ගිණුමේ නම-කැබිතිගොල්ලෑවේ අමරතිස්ස ස්වාමින් වහන්සේ
ගිණුම් අංකය- 87664315
ශාඛාව- කැබිතිගොල්ලෑව


(උපුටා ගැනීම නිර්මල බුදු දහම Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

ආමිසදාන | සේරුනුවර

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...

Read More

පින්කම්

බුදුරාපොත ආරණයේ චෛත්‍යය ඉදිකිරීම | අම්පාර - පදියතලාව

ඉදිකිරීම් | අම්පාර

අම්පාර - පදියතලාව බුදුරාපොත ආරණයේ ඉදිවීමට පාදම පමණක් දමා ඇති චෛත්‍යය ගොඩනැගීම සිදුකර අටමහ කුසල් රැස්කරගන්න දැනට මෙම පුන්‍යකර්මය සදහා දායක වන්න ...

Read More

පින්කම්

සීවලී මහා සෑය ඉදිකිරීම | වරකාපොල

වෙහෙර විහාරස්ථාන | වරකාපොල

සීවලී මහා සෑය 🌼🌼🌼🌼 සීවලී මහා සෑය ඉදිකිරීම සඳහා භූමිය සැකසීමේ ශ්‍රමදානමය කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන පටන් සිදුකරයි. පින්වත් ඔබටත් සහසම්බන්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.