PL000139
සේරුනුවර | ආමිසදාන
සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින් අඹ ගෙඩි හතරක් කඩාගෙන දවල් දානය පිළියෙල කර ගත්තේ.එම .නිසා.ලෝකවාසී බෞද්ධ පින්වතුනි.වියළි සළාක දානයක් පූජා කිරීමට.පින් කැමති.සැදැහැවතුන්ට ආරාධනාවයි.විහාරස්ථානයේ සම්බන්ධ කරගැනීමට.දුරකථන අංකය.0750961000.විහාරාධිපති නැගෙනහිර පළාතේඋප ප්‍රධාන සංඝනායක.
තෙරුවන් සරණයි
Kalawane Kosala Thero
Siriwaddana Raja Maha Viharaya
KB 6
School Mawatha
Dehiwatta
Seru Nuwara
(උපුටා ගැනීම 🍂 🙏නිර්වාණය උදෙසා උතුම් සදහම් මග🙏 🍂 Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | රත්නපුර
රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...
Read Moreපින්කම්
ධර්මදාන | මාලඹේ
නමෝ බුද්ධාය ! එළඹෙන ඇසළ පොහොයෙන් උදා වන උතුම් වස්සාන සමය පුරාවට, ශ්‍රී සද්ධර්මයේ ගම්භීර කරුණු ඇතුලත් පටිච්ච සමුප්පාදය මූලික කරගනිමින් මහමෙව්නාව භාව...
Read Moreපින්කම්
ධර්මදාන | අනුරාධපුරය
අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා 🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅ එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.