PL000629
මාලඹේ | ධර්මදාන
නමෝ බුද්ධාය !
එළඹෙන ඇසළ පොහොයෙන් උදා වන උතුම් වස්සාන සමය පුරාවට, ශ්‍රී සද්ධර්මයේ ගම්භීර කරුණු ඇතුලත් පටිච්ච සමුප්පාදය මූලික කරගනිමින් මහමෙව්නාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරනු ලබන " වස්සානයේ සදහම් සිසිල" ධර්ම දේශනා මාලාව 2026 අගෝස්තු මස 02 වන දින සිට සෑම ඉරිදා දිනකම ප.ව 5.00 සිට 7.00 දක්වා මාළඹේ මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේදී....
සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා...🌸🙏✨️
අගෝ. 02 – පූජ්‍ය වල්ලිමද සද්ධාසීල ස්වාමීන් වහන්සේ (ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෝපායාසයන් විග්‍රහය )
අගෝ. 09 – පූජ්‍ය මතුගම නිතිනන්ද ස්වාමීන් වහන්සේ (ජාති විග්‍රහය )
අගෝ. 16 – පූජ්‍ය කොවිල්ලගම සිරිපාල ස්වාමීන් වහන්සේ (භවය විග්‍රහය )
අගෝ. 23 – පූජ්‍ය අගලවත්තේ සුමන ස්වාමීන් වහන්සේ (උපාදානය විග්‍රහය )
අගෝ. 30 – පූජ්‍ය තුරුනැගලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ (තෘෂ්ණාව විග්‍රහය )
සැප්. 06 – පූජ්‍ය සේවනාගල ධම්මරතන ස්වාමීන් වහන්සේ (වේදනාව විග්‍රහය )
සැප්. 13 – පූජ්‍ය අංගුකුලම අරියපාල ස්වාමීන් වහන්සේ (ස්පර්ශය විග්‍රහය )
සැප්. 20 – පූජ්‍ය මගල්ලකන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ (ෂඩායතනය විග්‍රහය )
සැප්. 27 – පූජ්‍ය වැද්දගලේ විමලනන්ද ස්වාමීන් වහන්සේ (නාමරූප විග්‍රහය )
ඔක්. 04 – පූජ්‍ය ජාතිකාරම සුමනආනන්ද ස්වාමීන් වහන්සේ (විඤ්ඤාණ විග්‍රහය )
ඔක්. 11 – පූජ්‍ය නාගල්ලේ පාරමී ස්වාමීන් වහන්සේ (සංඛාර විග්‍රහය )
ඔක්. 18 – පූජ්‍ය බළංගොඩ ධම්මපාල ස්වාමීන් වහන්සේ (අවිජ්ජා විග්‍රහය )
(උපුටා ගැනීම මහමෙව්නාවේ සදහම් මිතුරෝ - Dhamma Friends of Mahamevnawa Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ධර්මදාන | මුල්ගිරිගල
සුබා සද්ධම්ම සවණං (සද්ධර්මය ඇසීම සැපයට හේතු වේ) ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ පඤ්ඤාලෝක ස්වාමින් ව...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | ගම්පහ
ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | බලන්ගොඩ
භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.