PL000641
බෙල්ලන්විල | පෙරහැර පුජා
ජූලි:
ජූලි 25-26: නායක, අනුනායක හිමියන්ගේ වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම (මෙම පිංකම මෙවර පවත්වන්නේ බුත්තල - යුදගනාව රජමහා විහාරස්ථානයේදී)
ජූලි 29-31: බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාව
අගෝස්තු:
02: සති පිරිත් දේශනය ආරම්භ කිරීම
07: සූත්‍ර දේශනාව
08: දොරකඩ අස්න අනුශාසනාව
10-12: මල් පෙරහැර
13: පාවාඩ පෙරහැර
14: රන්සිවිලි පෙරහැර
15: රන්දෝලි මහා පෙරහැර (ප්‍රධාන දින)
16: දිය කැපීමේ පෙරහැර සහ දේව දානය
(උපුටා ගැනීම Sri Lanka Buddhist Culture..වෙහෙර විහාර එකමුතුව Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ආමිස පුජා
මල් පහන් පුජා | කැලණිය
ඓතිහාසික කැලණි රජමහා විහාරය අභියසදහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශතාධික ඖෂධ පූජාව 2026 අගෝස්තු 28 වන දිනසවස 3.00 සිට රැය පහන් වනතුරු ධර්ම දේශනය:...
Read Moreආමිස පුජා
ස්ථූප පුජා | අනුරාධපුරය
දිනපතා අලුයම 5.00 සිට එක් දිනකට කිරි ආහාර පාත්‍ර 12000 බැගින් පුරා දින 7 ක් ජයසිරිමහා බෝ සමිඳු අභියස සත්දින බෝධි පූජා පිංකම්සත්දින පුරා:- ධර්මදේශන...
Read Moreආමිස පුජා
පින්කම් මාලාව | දඹුල්ල
දඹුල්ල කළුන්දෑව කලෝගහඇල පරණගම පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ දායක සභාව, චෛත්‍ය සංවර්ධන කමිටුව හා තරුණ සංවිධාන එක්ව සිව්වන වරටත් සංවිධාන...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.