ගැබිනි මාතා සීල සමාදානය - 2026.05.31 | කණුබිච්චිය (දුම්මලසූරීය)

PL000584

දුම්මලසූරීය | භාවනා

"මෙත්සිත් පදනම” ගැබිනි මාතා සීල සමාදානය

සිල්වත් දරු පිරිසක් මෙලොවට දායාද කිරීමේ අරමුණින් මව්වරු 600ක් සහභාගිත්වයෙන් සිදුකරන ගැබිනි මාතා සීල සමාදානයේදී හැකි පමණින් ආර්ථික වශයෙන් ද පිහිටක් වෙමු.

ගැබිනි මාතාවන්ගේ පරිහරණය උදෙසා ඔබට හැකි පමණින් ඇඳුම් සහ උපකරණ වලින් හැකි යමක් සැදැහැසිතින් පරිත්‍යාග කරන්න.

බේසම් 01

චිත්ත 03

බෙඩ් ජැකට් 02

නැපි ජැකට් 02 (12)

පොඩි ගවුම් 01

පිහන රෙද්ද

පැකට් 2

බේබි නෙට් 01

බෑග් 01

පෙකනි කටු 01

සබන් කැට 03

වෙසක් දිනට පසුදින 2026 මැයි මස 31 වෙනි දින

කණුබිච්චිය ශ්‍රී සුමනකුසුමාරාමයේ දී...

එදින පැමිණෙන ගැබිනි මව්වරුන් තමන්ගේ උසට අරලියා මල් වැලක්, පිච්ච මල් වට්ටියක්

රැගෙන උදෑසන 6.00ට පෙර සුදු ඇඳුමින් සැරසී පැමිණෙන්න.

මෙත් සිත් පදනම METH SITH PADANAM

පූජ්‍ය හැවනේ ඉන්දවංස හිමි "මෙත්සින් පදනම”

ශ්‍රී සුමනකුසුමාරාමය, කණුබිච්චිය. දුම්මලසූරීය.

077 233 75 37

භාණ්ඩාගාරිකතුමිය : 074 317 20 70

මෙත් සිත් පදනම Methsith Padanama You Tube

ලේකම්තුමා : 077 270 88 97

location - https://maps.app.goo.gl/BJ9L6t6cTMTFjTgG9

(උපුටා ගැනීම Methsith Padanama-මෙත්සිත් පදනම Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

අභිධර්ම සම්භාෂණය

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

අභිධර්ම සම්භාෂණය - විභගප්පකරණය - ධම්මහදයවිභංගය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව සෑම අඟහරුවාදා දිනකම ම ⏰ ස...

Read More

පින්කම් හා කුසල කර්ම

සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් ඉදිකිරීම | ගලිගමුව

වෙහෙර විහාරස්ථාන | ගලිගමුව

කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්‍...

Read More

පින්කම් හා කුසල කර්ම

Online රාත්‍රී භාවනා පංතිය

භාවනා | අන්තර්ජාල මාධ්ය

20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)