PL000668
වත්තේගම | ලේ දන්දීම්
වත්තේගම විද්‍යදර්ශන පිරිවෙන් විහාරස්ථානයේ ශ්‍රී සුනන්ද දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර
වත්තේගම විද්‍යදර්ශන පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රධාන ධර්ම ශාලාවේදී පැවැත්වේ.
2026 සැප්තැම්බර් 27 වන ඉරිදා උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා.
ඔබ සැමට ආරාධනා! අපේ තේමා පාඨය - රකින්නට ජීවයක් දන් දෙන්න ලේ බිඳක්. ඔබේ ලේ බිඳක් කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කරයි...
සංවිධානය - ශ්‍රී සුනන්ද දහම් පාසල.
Location - https://maps.app.goo.gl/7sdFoR2axRHX5v3R7
(උපුටා ගැනීම ශ්‍රී ලංකා රුධිර දායකයින් இலங்கை குருதிக் கொடையாளர்கள் (SL Blood Donors) Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
ලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | බදුල්ල
ශික්ෂණ රෝහල, බදුල්ල ලේ බැංකුවට පැමිණ ලේ දන් දෙන්න. ඕනෑම දවසක උදෑසන 8 සිට සවස 4 දක්වා ලේ බැංකුව විවෘතව පවතී ජීවිත තුනක් බේරාගැනීම වෙනුවෙන් මාස ...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | පානදුර
Date – 2026.09.27 Time – ජංගම ලේ දන්දීමේ වැඩසටහන් බොහොමයක් පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ (වේලාවන් වෙනස්විය හැක) ස්ථානය – Sri Jayawardha...
Read Moreලේ දන්දීම් / වෛද්‍ය සායන
ලේ දන්දීම් | නාරාහේන්පිට
නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.