PL000548
මීගලෑව | ධර්මදාන
'අනත්ත නය සමන්තාගත’ මහා පට්ඨාන ධර්ම දේශනාව
සූවිසි ප්‍රත්‍ය ධර්ම විවරණය
දේශකයානෝ- ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්ය, අභිධර්ම විශාරද අති පූජනීය නාමල්ගමුවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ
පට්ඨාන ධර්ම වන්දනාව
දේශකයානෝ-ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්ය අති පූජනීය මොන්නෑකුලමේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ
අප්‍රේල් මස 01 දින
සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
කූරටියාව, මීගලෑව ශ්‍රී සේනාසනයේදී..
location - https://maps.app.goo.gl/RXGec8CZmACYYN3P7
(උපුටා ගැනීම ☸️පට්ඨාන ධර්ම සජ්ජායනා කරන්නන් ☸️ Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | ගල්ගමුව
දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...
Read Moreපින්කම් හා කුසල කර්ම
භාවනා | රිකිල්ලගස්කඩ
සම්මා සමාධිය වඩා වර්ධනය කර ගැනීමටන්, ආර්ය මාර්ගය පූර්ණය කර ගැනීමටත් උපනිශ්‍රය පිණිස රිකිල්ලගස්කඩ සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානය මුල්කරගෙන පැවැත්වෙන...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.