PL000553
රිකිල්ලගස්කඩ | භාවනා
සම්මා සමාධිය වඩා වර්ධනය කර ගැනීමටන්, ආර්ය මාර්ගය පූර්ණය කර ගැනීමටත් උපනිශ්‍රය පිණිස
රිකිල්ලගස්කඩ සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානය මුල්කරගෙන පැවැත්වෙන
ආර්ය කර්මස්ථාන භාවනා වැඩසටහන
2026 අප්‍රේල් මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසෙත්වා! තෙරුවන් සරණයි!
විමසීම්: +94 71 575 2025
Sathipattana Retreat Centre
location - https://maps.app.goo.gl/gGhmDf48HwPL2DTu8
(උපුටා ගැනීම Sathipattanaghara Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ආමිසදාන | සේරුනුවර
සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | බලන්ගොඩ
භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | අම්පාර
අම්පාර - පදියතලාව බුදුරාපොත ආරණයේ ඉදිවීමට පාදම පමණක් දමා ඇති චෛත්‍යය ගොඩනැගීම සිදුකර අටමහ කුසල් රැස්කරගන්න දැනට මෙම පුන්‍යකර්මය සදහා දායක වන්න ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.