සූවිසි පට්ඨාන ධර්ම දේශනාව - 2026.04.28 | පිටබැද්දර

PL000558

පිටබැද්දර | ධර්මදාන

සූවිසි පට්ඨාන ධර්ම දේශනාව

දේශකයාණෝ : රූපවාහිනී විචිත්‍ර ධර්ම කඨික, දහම් තලා පට්ඨාන සුරක්‍ෂා සභාවේ නිර්මාතෘ ත්‍රෛනිකායික විනයාලංකාර සමග්‍රි සංඝ සභාවේ ගරු ලේකම් අතිපූජ්‍ය කි‍්‍රවත්තුඩුවේ අරීයදස්සන හිමි

අප්‍රේල් 28 සවස 5.30 සිට 9.30 දක්වා

පිටබැද්දර, ගොරකවල ගංගාගිරි විහාරස්ථානයේදී...

(පොතක් පැනක් රැගෙන ඒමට කාරුණික වන්න)

ධර්මයට කැමති සියලු දෙනාම පැමිණින්න... සුදු ඇඳුමින් සැරසී එන්න.

බැතිබර දායකත්වය ගුණසිරි ඵන්ට‍්‍රයිසස් පුද්ගලික සමාගම

location - https://maps.app.goo.gl/gqA3P7zrQKcxKbta7

(උපුටා ගැනීම Ariyadassana Tero Kiriwaththuduwe Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සමාධි සම්බුද්ධ විහාරය ඉදිකිරීම - මහව,හිතෝකඩවල

ඉදිකිරීම් | මහව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ අංක 194 හිතෝකඩවල ග්‍රාම සේවා වසමේ ඉදිවන අංග සම්පූර්ණ ශ්‍රී සමාධි සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම්...

Read More

පින්කම් හා කුසල කර්ම

බෝධී ප්‍රාකාරය ඉදිකිරීම | කෑගල්ල, මොළගොඩ

ඉදිකිරීම් | කෑගල්ල

මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏 වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ... කෑගල්ල, මොළග...

Read More

පින්කම් හා කුසල කර්ම

ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදික...

ආමිසදාන | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)