ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදිකිරීම් කටයුතු | රත්නපුර

PL000385

රත්නපුර | ආමිසදාන

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක.

විස්තර දැනගැනීම සදහා 071 8626847 අංකයෙන් ධම්මානන්ද ස්වාමින්වහන්සේ අමතන්න.

දායකත්වය සදහා
ධම්මානන්ද හිමි
10 33 52845208
සම්පත් බැංකුව
රත්නපුර

(පුජ්‍ය ධම්මානන්ද හිමි විසින් pinkam.lk වෙත දැනුම් දෙන ලදී)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

කුටි සෙනසුන් පුජාව | මිහින්තලේ

ඉදිකිරීම් | මිහින්තලේ

සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...

Read More

පින්කම්

වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026 | කොළඹ 07 ජාත්‍යන්තර...

ධර්මදාන | කොළඹ

"අයං වස්සාන කාලෝ" සිත නිවන වස්සාන දේශනා, වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026, සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථ...

Read More

පින්කම්

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.