PL000278
අන්තර්ජාල මාධ්ය | ධර්මදාන
ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන්
පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව,
ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03:30 සිට 05:00 දක්වා සෑම සතියකම සිකුරාදා දිනයන්හි සජීවීව බලාපොරොත්තු වන්න.
Link - https://youtube.com/@instituteoftheravada.?si=hojSAl1ocKrB5KKa
(උපුටා ගැනීම SAMMA TV Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පෙරිමියන්කුලම
සැදැහැවත් පින්වතුනි, අනුරාධපුර - පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුන හි , උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත්කර ඉදිකරන ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අනුරාධපුරය
☸️ (අගෝස්තු මස 01වෙනි සෙනසුරාද දින සවස 3.00සිට රාත්‍රී 10.00දක්වා.) උතුම් ස්වර්ණමාලී මහ සෑරදුන් වහන්සේ අභියසදී .. 🔴උතුම් පට්ඨාන ධර්මදේශනාව- අති ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | මැදවච්චිය
තෙරුවන් සරණයි ! පින්වත් ඔබට.. මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන ගම කෙලවර තමයි ආරණ්‍යය පිහිටා තිබෙන්නේ. මේ පහත සඳහන් වෙන්නෙ ආරණ්‍යයේ LOCATION...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.