PL000640
ගාල්ල | ශරීර ඉන්ද්‍රියන් දන්දීම
හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය
Donation Guidelines:
ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත
නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අඟල් 12ක් දිග විය යුතුය
හිසකෙස් සුදු වී තිබීම හෝ වෙනත් සැකසුම් සිදුකර මාස 6ක් ඉක්ම ගොස් තිබීම ගැටලුවක් නොවේ.
ෆර්ම් නොකර තිබිය යුතුය.
ෂැම්පු යොදා හොඳින් සෝදා පිරිසිදු කර හොඳින් වියළා ගෙන පැමිණිය යුතුය.
සේදිමෙන් පසු තෙල් හෝ වෙනත් ආලේපන කිසිවක් ගැල්වීමෙන් වලකින්න
අලුත්වල පුරාණ නන්දාරාම විහාරස්ථානයේදී නොවැ 22 උදෑසන 9 සිට
location - https://maps.app.goo.gl/Z8F7SGvtDkXBGQxr6
(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
භාවනා | අන්තර්ජාල මාධ්ය
20 කණ්ඩායම පියවරෙන් පියවර භාවනාව දියුණු කරගැනීමට (2025 මැයි මාසයේ 01 දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ) ...
Read Moreපින්කම්
ඉදිකිරීම් | අනුරාධපුරය
"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" -...
Read Moreපින්කම්
ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ
අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.