සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

PL000036

අනුරාධපුරය | ඉදිකිරීම්

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල සැදැහැවතුන් අනුමෝදන් වෙත්වා 🙏🌷 නුඳුරු දිනකදී සම්බුද්ධ ශාසනයට පූජා කෙරෙන උතුම් සම්බුද්ධ පූජාවට පිං කැමැත්තෝ දායක වෙත්වා!🪷🙏
🪷සම්බුද්ධ ප්‍රථිමා වහන්සේට දායක වීමට අවස්ථාව ඇත.
🪷බුද්ධ ආසනයට දායක වීමට අවස්ථාව ඇත.
🪷මුරගල් දෙක
🪷කොරවග් ගල් දෙක
🪷සඳකඩ පහන
🪷පුන් කලස් දෙක
🪷පඩිපෙළ ගල් පතුරු යොදා සකස් කිරීම.
🪷 ආලෝක කරණය..

සැදැහැති ඔබටත් මේ උතුම් වස්සාන සමයේ මෙම සම්බුද්ධ මන්දිරය සඳහා දායක වී දෙලොව යහපත අභිවෘද්ධියත් උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසත් අනුමෝදන් විය හැකියි! උතුම් තෙරුවන් සරණයි 🙏🌷

විමසීම් 0769916774/ 0741786774(wathsapp ) ස්වාමින්වහන්සේ අමතන්න
නිබ්බාණ වන සෙනසුන පලුගස්වැව පෙරිමියන්කුලම අනුරාධපුරය..

Bank Account Details
102152783430
Rev Janakapura Kachchayana Thero
Sampath Bank
Anuradapura Branch

(උපුටා ගැනීම ද්‍රෝණයක් මුණිධාතු වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රඳුන් Facebook සමුහයෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

නේවාසික භාවනා වැඩසටහන - 2026.08.03 සිට 07 දක්වා

භාවනා | නාරම්මල

අගෝ: 03 - සඳුදා අගෝ: 04 - අඟහරුවාදා අගෝ: 05 - බදාදා අගෝ: 06 - බ්‍රහස්පතින්දා අගෝ: 07 - සිකුරාදා නාරම්මල, මැටියගණේ, කසුන්ගම ශ්‍රී සුගතඥාණ...

Read More

පින්කම් හා කුසල කර්ම

බෝධී ප්‍රාකාරය ඉදිකිරීම | කෑගල්ල, මොළගොඩ

ඉදිකිරීම් | කෑගල්ල

මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏 වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ... කෑගල්ල, මොළග...

Read More

පින්කම් හා කුසල කර්ම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)