සෑ මලුවේ ග්‍රැනයිට් ඇතිරවීමේ පින්කම | රතුපස්වල (ගම්පහ)

PL000323

ගම්පහ | ඉදිකිරීම්

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ

ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැහැවතුන්ට සුවසේ වන්දනාමාන කිරීම පිණිස,

මළුවේ ග්‍රැනයිට් ඇතිරීමේ පින්කම සඳහා හැකි පමණින් දායකවී උතුම් පින් රැස්කරගැනීමේ අවස්ථාව ඔබටත් උදාවී ඇත.

වර්ග අඩියක් ග්‍රැනයිට් කිරීමට, වැයවන මුදල : 1000/=

ගිණුම් තොරතුරු:
CHAITHYA ARAMUDALA MAHAMEVNAWA BAWANA ASAPUWA-GAMPAHA.
109861005931
Sampath Bank Branch (Ja'ela)

WhatsApp: 0711213123 |

Telephone: 0761213123/0716677555

(උපුටා ගැනීම කලණ මිතුරු යොවුන් සදහම් අසපුව Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

බුදුකුටියක් ඉදිකිරීම | රත්නපුර

ඉදිකිරීම් | රත්නපුර

රත්නපුර එගොඩ මල්වල විහාරස්ථානයේ බෝධිය අසල බුදු කුටිය සකස් කිරීමට මි:මි - 12 කම්බි 13යි මි:මි - 10 කම්බි 36යි අවශ්‍ය වේ. ඔබට හැකියාවක් ඇත්නම්...

Read More

පින්කම්

කුටි සෙනසුන් පුජාව | මිහින්තලේ

ඉදිකිරීම් | මිහින්තලේ

සිල් ගුණ දම් දියුණු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුරාධපුර සිද්ධස්ථාන මිහින්තලේ සිද්ධස්ථාන වැඳපුදා ගනිමින් භාවනායෝගිව ඉතා පහසුවෙන් වැඩ වාසය කිරීම ප...

Read More

පින්කම්

ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත - සෑම සිකුරාදා දිනයන්හි

ධර්මදාන | අන්තර්ජාල මාධ්ය

ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව, ශ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.