පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුනට ඉඩමක් මිලදී ගැනීම

PL000237

පෙරිමියන්කුලම | ඉදිකිරීම්

සැදැහැවත් පින්වතුනි,
අනුරාධපුර - ⁣පෙරිමියන්කුලම ආරියවංශ භාවනා සෙනසුන හි , උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත්කර ඉදිකරන සම්බුද්ධ කුටිය සදහා ඉඩම මිළට ගැන්මට
පින්වත් ඔබගේ දායකත්වය ලබාදිය හැකි ඒ පිළිබදව 074 364 3847 අංකයෙන් අප හා සම්බන්ධ වන්‍න
තෙරුවන් සරණයි!
ගලේවෙල ආනන්දසමාධි ස්වාමීන් වහන්සේ

location - පෙරිමියන්කුලම, පලුගස්වැව,අනුරාධපුරය

දායකත්වය :
Galewela Anandasamadhi Thero
105057257002
Sampath Bank
Kalutara Branch

(උපුටා ගැනීම සද්දාසීල ස්වාමින් වහන්සේගේ කෙටි ධර්ම දේශනා සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සුමධුර ධර්ම දේශනාව - 2026.10.20 | වීරකැටිය

ධර්මදාන | වීරකැටිය

විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සුමිහිරි ධර්ම දේශනාව 2026.10.20 වන දින ප.ව 4.00 ට වැකඳවල සිරි පුඤ්ඤරතන පිර...

Read More

පින්කම්

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

පින්කම්

සුමධුර ධර්ම දේශනාව - 2026.10.08 | රිදීමාලියැද්ද

ධර්මදාන | රිදීමාලියැද්ද

යෙහෙනි රනුල්‍යා දියණියගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන මහා ධර්ම දානමය පිංකම 2026 ඔක්තෝම්බර් 08 සවස 7.00 සිට රිදීමාලියද්ද විහාරස්ථානයේදී දේශකය...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.