සුමධුර ධර්ම දේශනාව - 2026.10.08 | රිදීමාලියැද්ද

PL000679

රිදීමාලියැද්ද | ධර්මදාන

යෙහෙනි රනුල්‍යා දියණියගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන මහා ධර්ම දානමය පිංකම

2026 ඔක්තෝම්බර් 08 සවස 7.00 සිට රිදීමාලියද්ද විහාරස්ථානයේදී දේශකයාණෝ පූජ්‍ය අංකුඹුරේ අමිතදීප හිමි

පිං කැමති ඔබ සැමට ආරාධනා!

Location - https://maps.app.goo.gl/KiEBiYPQWqKghALy9

සුපින්වත් චමින් කනිෂ්ක විසින් pinkam.lk වෙත දැනුම්දෙන ලදී

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

උයන්දන මහමේව්නාව භාවනා අසපුවේ ඉදිකිරීම් | උයන්දන

ඉදිකිරීම් | උයන්දන

නමෝ බුද්ධාය! උයන්දන මහමේව්නාව භාවනා අසපුවේ සෑ මළුවේ අව්වෙන් වැස්සෙන් පීඩාවට පත් නොවී මහා සෑය වන්දනා කිරීම පිණිස ඉදිවන සෙවණ මණ්ඩපය පින්වත් ඔබටද ...

Read More

පින්කම්

තීන්ත ආලේප කිරීමේ - බක්කුල මහා සෑය | හොරණ

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...

Read More

පින්කම්

වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026 | කොළඹ 07 ජාත්‍යන්තර...

ධර්මදාන | කොළඹ

"අයං වස්සාන කාලෝ" සිත නිවන වස්සාන දේශනා, වස්සාන සද්ධර්ම දේශනා මාලාව - 2026, සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.