PL000225
කෑගල්ල | ඖෂධ /වෛද්‍ය උපකාර
රැපියල් 100කින් උදව්වක් කරත් මේ මුදල අපිට හොයන්න පුළුවන්.
පුලුවන් හැමෝම අපේ සොයුරිය වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරන්න ❤️🙏🙏
කෑගලු බාලිකා ආදි සිසුවියක් වන ඇය මේ වනවිට ලියුකේමියා( AML) (පිළිකා) රෝගය හේතුවෙන් මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.ඇයගේ රෝගී තත්වය නිට්ටාවට සුව කිරීමටනම් , ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීමට අවශ්‍ය බව
වෛද්‍යවරුන් පවසා ඇත.
ඒ සදහා ලක්ෂ 100කට වැඩි මුදලක් වැය වන බව රෝහලෙන් දැනුම් දී ඇත. සියලු වෛද්‍ය වාර්තා පහතින් සදහන් වේ...ඔබ සැමගේ දායකත්වය ඇයගේ අපේක්ෂාවයි.....🙏🙏🙏🙏🙏
ගිණුම් අංක- 0100 1313 1945120
A.P.U.L. Wijesinghe
සෙලාන් බැංකුව
කෑගල්ල ශාඛාව
අමතන්න - තනූජා - 071 370 1684
උමේශා- 077 281 8185
Address -25A,
Polgahawela Road
Ranwala
Kegalle
(උපුටා ගැනීම පින් අනුමෝදන් වෙමු 🙏🙏🙏🙏🙏🙏 Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | නිකවැරටිය
නිකවැරටිය,කොටවෙහෙර ගම්පියසෙහි ජීවත්වන පවුලේ එකම දරුවා වන සුවෙනි දියණියගේ හදිසි සැත්කම සඳහා පිංවත් ඔබ සියලු දෙනාගේ දායකත්වය අවැසිම මොහොතයි මේ.උදව් කළහ...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මණ්ඩාවල
මේ ඉන්නේ දෙදරු පියෙක් .. කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් .. ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද...
Read Moreපිහිට උපකාර
ආහාරපාන | මොරටුව
මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනු...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.