හිමිනමකට (ඕ) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි | මීගමුව

PL000387

මීගමුව | රුධිරය/අවයව ඉල්ලීම

මීගමුව දළුපත ශ්‍රී ධම්මරථනාරාම විහාරස්ථාන විහාරාධිපති

පූජ්‍ය කල්පේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට

(ඕ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත.

මේ සඳහා වකුගඩුවක් ලබාදීමට හැකි ත්‍යාගශීලි පිංවතෙකුගේ සහය පතමු.

අමතන්න : 0777 12321

(උපුටා ගැනීම Sri Lanka Buddhist Culture..වෙහෙර විහාර එකමුතුව Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

Help save Manori's life | Kaduwela

ඖෂධ /වෛද්‍ය උපකාර | කඩුවෙල

Help Save! Manori's Life We humbly seek your support to save the life of Manori, the young daughter of 28-year-old S. A. D. Manori, who is current...

Read More

පිහිට උපකාර

ආබාධිත මෝටර් සයිකලයක් සාදාගැනීම වෙනුවෙන් කරන ඉල්ලීමක් ...

අනෙකුත් ආධාර / උපකාර | මොණරාගල

උදව්වක් කරන්න පිං සෙයා කර සහයෝගයක් දෙන්න 🙏 අවස්ෂ අයකුට ලෙඩේ තොරතුරු වද්‍යාය වාර්තා තොරතුරු ඉදිරිපත් කරන්නම්. ඒ වගේම වීඩියෝ කෝල් එකක් හරි අරන් ...

Read More

පිහිට උපකාර

පිලිකාරෝගී දරුවන්ට වෛද්‍ය නිර්දේශිත පෝශන අතිරේක බෙදා ද...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහරගම

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා මාසිකව අප...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)