හදිසි අනතුරකින් එක තැන්වූ පියෙකු වෙනුවෙන් කරනු ඉල්ලීමක් | පයාගල

PL000246

පයාගල | ඖෂධ /වෛද්‍ය උපකාර

සර්කස් කලාව වෘත්තීය කර ගත් අවු 28 ක එක් දරුවෙකුගේ අහිංසක තරුණ තාත්තා කෙනෙක් සර්කස් ක්‍රිඩා කරන ව්ට අඩ් 30 පහලට වැට් එක් තැන් වී ප්‍රතිකාර ලබනවා පුළුවන් නම් හුලං මෙට්ටයක් හා පෙම්පස් ට්කක් අරන් දෙන්න අප්‍රමාණ පිං අත්වෙනවා 🙏🙏
කලුතර පයාගල හල්කඳවිල බණ්ඩාර නායක පෙදෙස
ව්ස්තර සදහා 0778701507

(උපුටා ගැනීම Ashoka Ravindra's Facebook ගිනුමෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි ,**** විශේෂ සදහන *** අප වෙත බැංකු තොරතුරු ලබා දී නොමැති නිසා පරිත්‍යාගශීලින් ඉහත සදහන් දුරකථන අංකය සමග සම්බන්ද වීමට කාරුණික වන්න.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

දියණියකගේ ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක් | නි...

ඖෂධ /වෛද්‍ය උපකාර | නිකවැරටිය

නිකවැරටිය,කොටවෙහෙර ගම්පියසෙහි ජීවත්වන පවුලේ එකම දරුවා වන සුවෙනි දියණියගේ හදිසි සැත්කම සඳහා පිංවත් ඔබ සියලු දෙනාගේ දායකත්වය අවැසිම මොහොතයි මේ.උදව් කළහ...

Read More

පිහිට උපකාර

රෝගී දරුවා සුවපත් කරගන්න මවක් විසින් කරණු ලබන ආයාචනයක්...

ඖෂධ /වෛද්‍ය උපකාර | අගලවත්ත

අගලවත්ත, වේරගම, ස්වර්ණගම පදිංචි කවිඳු ලක්ෂාන් නමැති දරුවා මේ වන විට මොළයේ ස්නායු රෝගයකින් පීඩා විඳී. මෙම රෝගී තත්ත්වය නිසා ඇවිදගත නොහැකිව දරුවා ඇඳේ ස...

Read More

පිහිට උපකාර

දියණියගේ ඖෂධ සදහා දෙමාපියන් විසින් කරණු ලබන ආයාචනයක් |...

ඖෂධ /වෛද්‍ය උපකාර | ගාල්ල

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගොඩක් අසීරු කාර්යයකි එහෙම ලබන ජීවිතයෙන් පව් කරනවද පිං කරනවද යන්න තීරණය අප සතුයි ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.