විදුලි රෝද පුටුවක් වෙනුවෙන් කරන ඉල්ලීමක් - කිරිඇල්ල

PL000146

කිරිඇල්ල | අනෙකුත් ආධාර / උපකාර

🙏 කාරුණික ඉල්ලීමයි 🙏
J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නමුත් මා උපතිම්ම පුර්ණ ආබාධිත දරුවෙකු ලෙස මෙලොව උපත ලබන්නට විය. කෙසේ හෝ මගේ දෙමාපියන් මේ තාක් මාව මෙලෙස හෝ රැක බලා ගෙන ඇති දැඩි කරන්නට විය.
මෙය නෙත ගැටෙනා මුහුණු පොතේ ආදරණීය හදවත් ඇති අයගෙන් මා හට ඔබේ උදව් උපකාරයක් අවැසිම වූ මොහොතක් නිසාවෙන් මා මෙලෙස සටහනක් තබන්නට සිතුවෙමි.මගෙ දෙපා පමණක් නොව අත් දෙ අත් පවා හරි හැටි වාරු නොමැත. මා දැනට පාව්ච්චි කරන්නේ සාමාන්‍ය රෝද පුටුවකී. නමුත් එහි සිටිමට මට අපහසුය.
අනෙත් කරුණ නම් දෙ අත් පවා වාරු නොමැති කල මේ තාක් මට සවියක් වූ මගෙ ලොකුම රැකවරණය වි උන් මගේ පියාද අංසබාගය රොගයට ගොදුරුව එක්තැන් වී සිටි.
රෝද පුටුව තල්ලු කර ගැනිමට නොහැකි කමත් සිටිමට ඇති අපහසුතාවයත් නිසා මා ඉතා දැඩි පිඩනයකට පත්ව ඇත.
අප වෙනුවෙන්ම සාදන ලද විදුලි රෝද පුටු ELECTRIC WHEELCHAIR මිලදි ගැනිමට ඇති මුත් ඒ වෙනුවෙන් දැරිමට වන මුදල මා හට සොයා ගැනිම අපහසු වි ඇත.
අවු 33ක කාලයක් ගෙවා දැමුවද මා හට අදටත් භාවිතා කිරිමට පහසු නාන කාමරයක් BATHROOM නොමැතිව දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
කාරුණික හිත් ඇති ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ මා හට පහසු විදුලි රෝද පුටුවක් මෙන්ම මා හට භාවිතා කිරිමට සුදුසු නාන කාමරයක් සාදා ගැනිමට ඔබගේ සහය මා වෙත හැකි අයුරින් මෙ අසිරු මොහොතේ ලබා දෙන ලෙසයී
මේ සියලු කරුණු අසත්‍යයක් නොව සත්‍යයම ජිවිත කතාවක් බව හැකි නම් ඉහත ලිපිනයේ පදිංච් මා දැක ගැනිමට ඔබට හැකියාවක් ඇත්නම් පසක් වනු ඇත.
මා තබනා සටහන වෙත ඔබේ වටිනා කාලයෙ බිඳක් වැය කොට කියවා හැකි අයුරින් මා හට ශක්තියක් වන මෙ ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
දුරථානය
0764085235
0722371661
තෙරුවන් සරනයී
🙏🙏🙏


බැංකු ගිණුම් තොරතුරු

085200220056600
J.R.CHATHURIKA PRIYADARSHANI (සහෝදරිය)
PEOPLE back
Eheligoda

(උපුටා ගැනීම Danushka Samira ගේ Facebook ගිනුමෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

වකුගඩුවක් බද්ධ කිරීමට ආධාර ඉල්ලීමක් | හංවැල්ල

ඖෂධ /වෛද්‍ය උපකාර | හංවැල්ල

කූඩළුවිල, හංවැල්ල පදිංචි අවුරුදු 39ක දෙදරු පියෙක් වන එස්.ටී. වීරසිංහ මහතාට වකුගඩුවක් බද්ධ කිරීමට රුපියල් ලක්ෂ 80ක මුදලක් අවශ්‍ය වේ. ඒ සඳහා පුංචි රුපි...

Read More

පිහිට උපකාර

අසරණ වූ ඔබට පිහිටක් වීමට | HELPING SRILANKA CHILDRENRI...

අනෙකුත් ආධාර / උපකාර | මීගමුව

අසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...

Read More

පිහිට උපකාර

රෝගී දරුවා සුවපත් කරගන්න මවක් විසින් කරණු ලබන ආයාචනයක්...

ඖෂධ /වෛද්‍ය උපකාර | අගලවත්ත

අගලවත්ත, වේරගම, ස්වර්ණගම පදිංචි කවිඳු ලක්ෂාන් නමැති දරුවා මේ වන විට මොළයේ ස්නායු රෝගයකින් පීඩා විඳී. මෙම රෝගී තත්ත්වය නිසා ඇවිදගත නොහැකිව දරුවා ඇඳේ ස...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)