ආබාධිත මෝටර් සයිකලයක් සාදාගැනීම වෙනුවෙන් කරන ඉල්ලීමක් | මොණරාගල

PL000382

මොණරාගල | අනෙකුත් ආධාර / උපකාර

උදව්වක් කරන්න පිං

සෙයා කර සහයෝගයක් දෙන්න 🙏

අවස්ෂ අයකුට ලෙඩේ තොරතුරු වද්‍යාය වාර්තා තොරතුරු ඉදිරිපත් කරන්නම්. ඒ වගේම වීඩියෝ කෝල් එකක් හරි අරන් මා ගැන තොරතුරු දැනගැනීමට පුලුවන්
පහත රූපය සදහන් ආබාධිත මෝටර් සයිකලයක් සාදාගැනීමට හෝ හදපු එකක් නම් ගොඩක් වටිනවා . මාගේ පාද දෙකම පන නැති මට කකුල් දෙකක් ලැබුනා වගේ.🙏
සුවයං රැකියාවක් කරගැනීමට අත්වැලක් වේ.

සුවිප්. ටිකෙට් හදුන් කූරු බුලත් විට කඩල රට කජු. වැනිදෑ විකුනාගත හැක
මෙම සයිකලය හදන තැනකින් ගන්න හැකි අයුරින් මාහට උපාකාරයක් කරන්න බෝහොම පිං.

මගේ එකවුට් නම්බර් එක
මහජන බැංකුව ශාඛාව මොණරාගල පී. ජ් විජේසිරි. ( 068_2_001_2_0023470)

මාගේ ලිපිනය පී.ජ් විජේසිරි රිටිගහවත්ත බුද්ධම සියඹලාණ්ඩුව මොණරාගල.
මාගේ වට්ස්ඇප් නම්බර් එක. ( 0714251178 ) බුදු සරණයි 🙏 අනේ නැන්දේ මාමේ අයියෙ මම මේ බැගෑපත් ඉල්ලීම කරන්නේ මට ජිවත් වෙන්න සුවිප් විකුනලා ජිවත් වෙන්නයි මා ගැන වරදවා තේරුම් ගන්න එපා 🙏🙏🙏

(උපුටා ගැනීම helping srilanka children 𝚗𝚎𝚐𝚘𝚖𝚋𝚘 Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක් | කෑගල්ල

ඖෂධ /වෛද්‍ය උපකාර | කෑගල්ල

රැපියල් 100කින් උදව්වක් කරත් මේ මුදල අපිට හොයන්න පුළුවන්. පුලුවන් හැමෝම අපේ සොයුරිය වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරන්න ❤️🙏🙏 කෑගලු බාලිකා ආදි...

Read More

පිහිට උපකාර

දෙදරු පියකුගේ සැත්කම වෙනුවෙන් කරණු ලබන ඉල්ලීමක් | පිළි...

ඖෂධ /වෛද්‍ය උපකාර | පිළියන්දල

තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...

Read More

පිහිට උපකාර

වකුගඩුවක් බද්ධ කිරීමට ආධාර ඉල්ලීමක් | හංවැල්ල

ඖෂධ /වෛද්‍ය උපකාර | හංවැල්ල

කූඩළුවිල, හංවැල්ල පදිංචි අවුරුදු 39ක දෙදරු පියෙක් වන එස්.ටී. වීරසිංහ මහතාට වකුගඩුවක් බද්ධ කිරීමට රුපියල් ලක්ෂ 80ක මුදලක් අවශ්‍ය වේ. ඒ සඳහා පුංචි රුපි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.