PL000074
කඩුවෙල | ඉදිකිරීම්.
ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය මෙහෙවරට සවියක් වීමට කැමති නම් ඒ වෙනුවෙන් ඔබටත් හැකි පමණකින් දායකත්වය ලබා දිය හැකිය.🙏
ඒ වෙනුවෙන් ඔබගේ දායකත්ව මුදල් පහත ගිණුමට බැර කරන්න.👇
📌 ගිණුමේ නම : ශ්‍රද්ධා රූපවාහිනි සංවර්ධන අරමුදල
📌 ගිණුම් අංකය: 016260000202
📌 සම්පත් බැංකුව, කඩුවෙල ශාඛාව.
📌 SWIFT CODE: BSAMLKLX
🔴 මුදල් බැර කර පසු ඔබේ රිසිට් පත පහත WhatsApp අංකයට යොමු කරන්න.
WhatsApp: 071 347 00 00 | 071 348 00 00
☎️ වැඩි විස්තර සඳහා අමතන්න - 071 347 00 00 |071 348 00 00
(උපුටා ගැනීම Mahamevnawa Bhawana Asapuwa Facebook පිටුවෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | සියබලාණ්ඩුව
පිංවත් නෙතක් ගැටේවා .... කරදරයක් නම් සමාවෙන්න.. ලොකු පුතාට අවුරුදු 10 ක්... චූටි මැනිකෙට අවුරුදු 3ක් වෙනවා .. උපතින් ම ආබාදිත මේ දරුවො දෙන්න ...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | ගාල්ල
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගොඩක් අසීරු කාර්යයකි එහෙම ලබන ජීවිතයෙන් පව් කරනවද පිං කරනවද යන්න තීරණය අප සතුයි ...
Read Moreපිහිට උපකාර
ඖෂධ /වෛද්‍ය උපකාර | මණ්ඩාවල
මේ ඉන්නේ දෙදරු පියෙක් .. කාටවත් කරදරයක් නැතිව ලස්සනට ජිවත් වෙච්ච කුරුලු කැදැල්ලක් .. ඒත් දෛවය මහා අකාරුණික විදියට 2021 දි මේ තාත්තා පොල් ගහකින් ඇද...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.