ආලෝකා වැඩිහිටි නිවාසය | පානදුර

PL000258

පානදුර | ආහාරපාන

💯😢 අපගේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 100ක් පමණ සිටින අතර

🍽️ එක් දාන වේලක් ලබා දීම සදහ රු.25,000/=ක මුදලක් වැය වන අතර

☕ තේ වේලක් සඳහා රු.10,000/=ක් පමණ වැයවේ.

මෙම දාන වේලවල් වලින් එක් වේලක් බාරගෙන ඔබ විසින් දානය සකස් කරගෙන එනවනම් අපට මුදල් ලබා දීමක් සිදු කරන්න අවශ්‍ය නැත...!❤️🌹
මීට අමතරව එදිනෙදා නඩත්තුව වෙනුවෙන් සබන්, දත්බෙහෙත්, රින්සො, ලයිසොල්, පැම්පස්, සාමාන්‍ය ඖෂධ වර්ග සදහා ද ඔබට දායක විය හැක.
🙏ඔබ සියලු දෙනාට බොහොම පිං...!🙏
👴👵අපගේ වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් කිසිදු දූදරුවෙකුගේ හෝ භාරකරුවකුගේ පිහිටක් නැති අසරණයන් වන අතර මොවුන් ජීවත් වන්නේ ඔබවැනි කාරුණික හිත් ඇති මිනිසුන්ගේ දාන මාන පරිත්‍යාග නිසාය💐😢❤️🥹
🍀🌺රටක් ලෙස ඔබ අප සියල්ලෝම ආර්ථික අර්බුදය නිසා බැට කමින් සිටින මේ මොහොතේ වැඩිහිටි නිවාසයට ලැබෙන දාන මාන අධාරද සැලකිය යුතු ලෙස අඩුවී ඇත. ⏬⏬
✅✅වැඩිහිටියන් 100 දෙනෙකුට අධික පිරිසකගේ නඩත්තු කටයුතු කරගෙන යාම මේ මොහොතේ ඉතාමත් දුශ්කරය. ✔️✔️
♿🩺💊වැඩිහිටියන් 100 දෙනාගෙන් 50 ක් පමණ කිසිවක් කර කියා ගැනීමට නොහැකි සම්පූර්ණයෙන්ම එක්තැන් වූ වැඩිහිටියන්ය.🛌🛏️
👵👴🥹❤️මේ අසරණයන් වෙනුවෙන් කෑම වේලක් සකසා දීමට ඔබට හැකිනම් එය මහගු කුසලයකි.✅⏩🌺❤️

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
ගිණුම් අංකය
ආලෝකා මානව සංවර්ධන පදනම
148-2-001-7-0016389
මහජන බැංකුව - පානදුර 148 ශාඛාව

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
විමසීම්
038 22 39 400
071 47 88 556
071 822 0000
0776445969 (Whats app)

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
ඊ මේල් alokaeldershome@gmail.com
web :- alokaeldershome.com
වැඩිහිටි නිවාසයේ වීඩියෝ මෙතනින් බලන්න https://www.youtube.com/c/AlokaEldersHome
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

ලිපිනය
ආලෝකා වැඩිහිටි නිවාසය
සද්ධර්මාකර පිරිවෙන, පිංවත්ත, පානදුර.
🙏🙏🙏පුළුවන් නම් මේ ලිපිය ශෙයා කරන්න. තවත් කෙනක් දැකල දානවේලක් දේවි. ඒක ඔයාටත් පිනක්.🙏🙏🙏

(උපුටා ගැනීම Aloka Elders' Home Facebook පිටුවෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

අසරණ වූ ඔබට පිහිටක් වීමට | HELPING SRILANKA CHILDRENRI...

අනෙකුත් ආධාර / උපකාර | මීගමුව

අසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...

Read More

පිහිට උපකාර

දෙමාපියන් නොමැති සිගිත්තන් වෙනුවෙන් පිහිටක් වන්න |මොරටුව

ආහාරපාන | මොරටුව

මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට නිකන් මුදල් වියදම් කරනවට වඩා මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනු...

Read More

පිහිට උපකාර

විදුලි රෝද පුටුවක් වෙනුවෙන් කරන ඉල්ලීමක් - කිරිඇල්ල

අනෙකුත් ආධාර / උපකාර | කිරිඇල්ල

🙏 කාරුණික ඉල්ලීමයි 🙏 J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නම...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)