සිය දරුවන් වෙනුවෙන් මවක් කරණුලබන ආයාචනාව | සියබලාණ්ඩුව

PL000161

සියබලාණ්ඩුව | ඖෂධ /වෛද්‍ය උපකාර

පිංවත් නෙතක් ගැටේවා ....

කරදරයක් නම් සමාවෙන්න..
ලොකු පුතාට අවුරුදු 10 ක්...
චූටි මැනිකෙට අවුරුදු 3ක් වෙනවා ..

උපතින් ම ආබාදිත මේ දරුවො දෙන්න දිහා බලාගෙන දෙමව්පියන් කෙතරම් ගින්දරක් උහුලනවා ඇතිද......😥

ඔබ දන්නවද ....
දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් 3 වෙනිදා මේ රත්තරං පැටව් දෙන්නගෙ උපන් දින දෙක ම තියෙන්නෙ .
කන්න අදින්න කිසි දෙයක් එපා ...මගෙ දරුවො දෙන්න ට කිරිපිටි ටිකක් පැම්පස් ටිකක් අරන් දෙන්න පුලුවන් නම් ඒ ඇති ....දාපු අතේ ඉන්නවා සෙල්ලම් කරන්න බැහැ මිස් ...

ඒ නිසා සෙල්ලම් බඩු එපා කව්රු හරි සෙල්ලම් බඩු දෙන්න ඇහුවොත් අදින්න පුලුවන් ඇදුම් දෙකක් ඉල්ලා දෙන්න ...මතු ජාති ජාතිත් පින් අයිති වෙනවා...
මේ ඒ අම්මගෙ අහිංසක වචන ටික....
අපි දරුවන් ගෙ උපන්දිනය දවසට පුලුවන් නම් කිරි පිටි ටිකක් ඇදුම් ටිකක් පැම්පස් ටිකක් ගිහින් හරි දෙමුද....
පුංචි උදව්වක් හෝ කරන්න කැමති නම් කතා කරන්න ..

76 114 8059
0769400145 මම Randi Apeksha
මනුසත්කමින් පිරි helping srilanka children සංවිධානය හැමදාමත් පුංචි දරුවන් වෙනුවෙන්


බැංකු ගිණුම් විස්තර
R.M.H.P.Rathnayaka
77487315
BOC Bank
Siyambalanduwa Branch

(උපුටා ගැනීම helping srilanka children Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

අසරණ වූ වයෝවෘද්ධ මවක් සහය පතයි | රණාල

ආහාරපාන | රණාල

නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කර...

Read More

පිහිට උපකාර

ශ්‍රවනධාර සැත්කම වෙනුවෙන් සහය පැතීම -මාතර

ඖෂධ /වෛද්‍ය උපකාර | මාතර

ඔබේ මිතුරන්ගේ සිනහව හෝ ඔබේ ප්‍රියතම ගීතයේ ශබ්දය ඔබට ඇසෙන්නේ නැති ලෝකයක ජීවත් වීම ගැන සිතන්න. තුලාරාගේ යථාර්ථය මෙයයි, එය වෙනස් කිරීමට අපට ඔබගේ උදව් අ...

Read More

පිහිට උපකාර

හිමිනමකට (ඕ) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි | මීගමුව

රුධිරය/අවයව ඉල්ලීම | මීගමුව

මීගමුව දළුපත ශ්‍රී ධම්මරථනාරාම විහාරස්ථාන විහාරාධිපති පූජ්‍ය කල්පේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට (ඕ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.