සුමධුර ධර්ම දේශනාව - 2026.08.15 | අනුරාධපුරය

PL000637

අනුරාධපුරය | ධර්මදාන

දේශකයාණන් වහන්සේ ගුවන් විදුලි සහ රූපවාහිනී ප්‍රසිද්ධ ධර්ම දේශක, ත්‍රිපිටකවේදී පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ

2026.08.15 වන දින සවස 6 සිට රාත්‍රි 8 දක්වා

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ පුද බිමේදී

(උපුටා ගැනීම පින්කරමු එකසිතින් මියනොයමු හිස්අතින් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

පට්ඨානාභිවන්දනා මහා පිංකම - 2026.08.20 | ලාහුගල

ධර්මදාන | ලාහුගල

දේශකයාණන් වහන්සේ : රත්නපුර, ගල්පොත්ගුල, විචිත්‍ර ධර්ම කථික පරම පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ ස්ථානය: ලාහුගල නීලගිරි මහා සෑය අභියසන...

Read More

පින්කම් හා කුසල කර්ම

ගල්ගමුව මුදියන්නෑගම සෙනසුනේ බුද්ධ මන්දිරය හා දාන ශාලාව...

ඉදිකිරීම් | ගල්ගමුව

දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)

Read More

පින්කම් හා කුසල කර්ම

හිසකෙස් දන්දීමේ පින්කම - 2026.11.22 | ගාල්ල (අලුත්වල)

ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල

හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)