PL000644
ලාහුගල | ධර්මදාන
දේශකයාණන් වහන්සේ : රත්නපුර, ගල්පොත්ගුල, විචිත්‍ර ධර්ම කථික පරම පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ
ස්ථානය: ලාහුගල නීලගිරි මහා සෑය අභියසනීලගිරි මහා සෑ
දිනය : 2026.08.20 සවස 3:00 සිට රාත්‍රී 9:00 දක්වා
මාධ්‍ය අනුග්‍රහය: බෞද්ධයා රූපවාහිනිය / ගුවන් විදුලිය, නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
location - https://maps.app.goo.gl/gY4bU4DRszNoHB2C9
(උපුටා ගැනීම පට්ඨාන ධර්මය Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ආමිසදාන | සේරුනුවර
සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...
Read Moreපින්කම් හා කුසල කර්ම
භාවනා | අතුරුගිරිය
භාවනාව යනු සිත පාලනය කිරීමද? සිතේ ස්වභාවය හඳුනා ගැනීමද? සති භාවනා පුහුණුව බාල මහළු සෑම දෙනාට සැම ඉරිදා දිනකම පෙ.ව 8.00 සිට අතුරුගිරිය ශ්‍රී ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව, ශ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.